ආගම යනු මිනිසා මත් කරවන මත් ද්‍රව්‍ය‍යයකි

Think beyond the imposed frame
ආගම යනු මිනිසා මත් කරවන මත් ද්‍රව්‍ය‍යයකි! එය වෙනත් මත්ද්‍රව්‍යවලටද වඩා විස සහිතය!
බෞද්ධයො පින් කරන්නෙ දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන. පව් නොකර ඉන්නෙ අපායෙ නොගොහින් ඉන්න.

ක‍්‍රිස්තියානි කාරයො පින් කරන්නේත් පව් නොකරන්නේත් ඹය වගේම තමන්ගේ ආත්මාර්ථය සඳහා.

ඕනම ආගමක් ගත්තොත් ඕක තමයි ඇත්ත. ස්වාර්ථය විතරයි අන්තිමේ ආගම් කාරයො ලග ඉතිරිවෙන්නෙ.

ආගම්ක් අදහන මිනිස්සු ආගමේ නාමෙන් එකතු වෙන්නෙ තමන්ගේ පුද්ගලිකවාසියට!

ආගම කියන්නෙ තමන්ගෙ ආත්ම ලාභය පිණිස ෙයාදාගන්න පුලුවන් තවත් ෂෝට් කට් එකක් විතරයි.

මම ආගමක් අදහන කෙනෙක් නෙවෙයි. මං පව් නොකරන්නේ ඒකෙන් මං වගේම මිනිහෙකුට නපුරක් වෙන නිසා මිසක් ඔය වගේ ආත්මාර්ථයෙන් නෙවෙයි. මං පින් කරන්නේ තවත් මිනිහෙක්ට එයින් සතුටක් සොම්නසක් ඇති වෙන නිසා මිසක් දිව්‍ය ලෝකෙ යන්න නෙවෙයි.

ආගම් අදහන තොපි ද ආගම් නොඅදහන අපි ද හොඳ?

අපේ ගෙදරට ගොඩ වැදුණු සගයෙක් මට එරෙහිව මෙම අවලාද නැගුයේ මා බෞද්ධයකැයි කීවිට ය.

ඔහු ඉන් නතර වුනේ නැත.

ලෝකේ අපරාධ මිනීමැරීම් බොහෝමයක් වෙලා තියෙන්නෙ ආගමෙ නාමයෙන්! යුද්ධ වුනත් එහෙමයි.

ආගමික විශ්වාස වලට විරුද්ධව ගිය කීදෙනෙකුට මරණය උරුම කරල දුන්නු ආගමික මධ්‍යස්ථාන කොච්චර තිබිල තියෙනව ද?

ආගම කියන්නෙ අබිං වගේ එකක්. ඒකෙන් මත් වුන එකා අබිං ගහල මත්වුනාට වඩා දරුණු යි.

මතට තිත තියෙනව නම් ඉස්සෙල්ලම තියන්න ඔන ආගම්වලට!

එනපොට හොඳ නැත. කළ හැකි හොඳම වැඩය උත්තර දිය හැකි කෙනෙකුට මෙ ගෝත කරුමය පටලවා මාරු වීම ය. මං දැන් මෙ කරන්න හදන්නේ ඒක ය. 


Taboo Subjects
November 19, 2009Religion is, indeed, the self-consciousness and self-esteem of man who has either not yet won through to himself, or has already lost himself again. But man is no abstract being squatting outside the world. Man is the world of man—state, society. This state and this society produce religion, which is an inverted consciousness of the world, because they are an inverted world. Religion is the general theory of this world, its encyclopedic compendium, its logic in popular form, its spiritual point d’honneur, its enthusiasm, its moral sanction, its solemn complement, and its universal basis of consolation and justification. It is the fantastic realization of the human essence since the human essence has not acquired any true reality. The struggle against religion is, therefore, indirectly the struggle against that world whose spiritual aroma is religion. Religious suffering is, at one and the same time, the expression of real suffering and a protest against real suffering. Religion is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of soulless conditions. It is the opium of the people. The abolition of religion as the illusory happiness of the people is the demand for their real happiness. To call on them to give up their illusions about their condition is to call on them to give up a condition that requires illusions. The criticism of religion is, therefore, in embryo, the criticism of that vale of tears of which religion is the halo.
- Karl Marx (1843)
Comments