සිංහල බෞද්ධයන්ට මඩ ගසනා බ්ලොග් අඩවි තියනවාලුනේ. ඒවා වහාම තහනම්
කරයුතුයී කියලා, අපේ සමහර හාමුදුරුවරු පැමිණිලි කරලා. ඔය කියනා වර්ගයේ නීරස
බ්ලොග් අඩවියක් දෙකක් නැතිවා නොවෙයී. හත්තලාමේ, බුදු හාමුදුරුවන්ගේ කාලේත්
චින්චිමානවිකාව හිටියා නොවැ. බුදු හාමුදුරුවෝ ගියායැයී, ඒ දැරිවිට නඩු
දාන්න.
කොරොස් කටෙයී, කාන්තාවන්ගේ වස්ත්‍රාබරන වලටයී, බ්ලොග් කෙරුවාවටයී හොට
දාන්න එන අපේ හාමුදුරු වහන්සේලාගෙන් මා බොහෝම යටහත් පහත්ව ඉල්ලා සිටින්නේ,
නොදන්නා තොයීලේට නටන්නය යන්න එපායැයී කියලායී. බ්ලොග් කෙරුවාවේදී, ඕනෑම
කෙනෙකුට තමා හිතනා අදහස, තමා හිතනා ආකාරයට ප්‍රකාශ කිරීමට අයීතියක් ඇති
අතරම, ඊට විරුද්දව හෝ පක්ශව අදහස් ප්‍රකාශ කිරීමේ අයීතියත් අනෙකුත් බ්ලොග්
ලියන්නන්ට තියෙනවා. විවිධ අදහස්, සමබර කිරීමේ හැකියාව, බ්ලොග් තාක්ශණය තුල
තියෙනවා. ඒ නිසා, බ්ලොග් ලියනා සිංහලයන් වශයෙන්, අපේ ප්‍රශ්ණ අපි බලා
ගන්නම් කියලා, මම අපේ හාමුදුරුවන් වහන්සේගෙන් බොහෝම යටහත් පහත්ව ඉල්ලා
සිටිනවා.
කිසිම බ්ලොග් අඩවියක් වසා දැමීමේ අයීතිය ශ්‍රී ලංකා පොලිසියට නැහැ.
බැහැ. කල හැකි එකම දෙය, ලාංකිකයන්ට ඒ අඩවි වලට ඇතුලත් වීම තහනම් කිරීම
පමණයී. වෙනත් විදිහකින් කියනවානම්, ඒ බ්ලොග් අඩවි තහනම් කරනුයැයී කියා
ඉල්ලා සිටින්නේ, ඒ පුද්ගලයන්ගේ, නීරස අදහස් ප්‍රකාශ කිරීම තහනම් කිරීම
නොවෙයි, ලාංකිකයන්ට තමා රිසි අදහස් ලබා ගැනීමට ඇති හැකියාව නැති කිරීමයී.
මා කියවිය යුත්තේ මොකදැයී, මා කියවිය යුතු නැත්තේ කුමක්දැයී තීරණය කිරීමේ
හැකියාව ශ්‍රී ලංකා පොලීසියටවත්, හැගොඩ විපස්සි හිමියන්ටවත්, සහම්ප්රතී
මහා බ්‍රහ්මයාටවත් නැහැ.
යමෙකු ජෛන මහා වීරගේ නිරුවත් රූපය, බුදු රුවක්යැයී කියා පෙන්වනවානම්, කල
යුත්තේ ඒ ගස් ගොබිලාට මුක වාඩමක් දැමීම නොවෙයී , ඒ ගොබිලාට එසේ කීමට ඇති
අයීතිය වඩ වඩාත් ආරක්ශා කිරීමයී. මක් නිසාද යත්, දරුණු වේවා, අපහාසාත්මක
වේවා, නීරස වේවා, නුපුරුදු අදහසක් දැකීමෙන්, කියවීමෙන් හෝ ඇසීමේන්, සෘජුව
හෝ වක්‍රව, ඒ කියවන අපට ප්‍රයෝජයනක් ලැබිය හැකී නිසාය. ඒ කි දේ තුල අබමල්
රේණුවක තරමේ හෝ ඇත්තක් සැගවී තිබීමේ හැකියාව ඇති නිසාය. ඒ හැබැදැයී කියා
විමසා බැලීමට අවස්ථාව ලැබෙන නිසාය. මා දැනට සැබෑයැයී සිතනා දේ නිතතින්ම
සැබෑදැයී, සැබෑ වූයේ කෙලෙසදැයී, විමසා බලා තහවුරු කර ගැනීමට අවස්තාව ලැබෙන
නිසාය. ඔය කියනා රූපය දුටු නිසාම, මා ජෛන මහා වීර පිලිබද සොයා බලා බොහෝ දේ
ඉගෙන ගත් නිසාය. ඒ සියල්ලටම වඩා, අපහාසයන්ට සිත නරක් කර ගැනීමට අයීතියක්
බෞද්ධයන්ට නැති නිසාය.
Be the first to like this post.
24 Comments
-
සහෝදරයා මම මෙම ඔබ ලියපු සිංහලයා මෝඩයා, කැවුනුත් නැතී බූරුවා! බ්ලොග්
එකට මම ලියපු comment එක වඩාත් ගැලපෙන්නේ මෙයටයි කියලයි දැන්නම් මට
හිතෙන්නේ. වැඩිදුරටත් කියනවනම් එදා භාරත සමාජයේ තිබුන ගොඩක් දේවල් ඕනම
ආකරයකින් වෙනස් කර ගන්න බුදු හිමියන්ට රජවරුන්ගෙන්, සිටුවරුවන්ගෙන්
සහයෝගය,බලය සහ මුදල් ගන්න තිබුනා. එතුමාට එවැනි අධම ක්‍රියා කිරීමේ කිසිදු
අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. ඒත් බුදු දහම තම රැකියාව නැතහොත් බඩගෝස්තරය
කරගත් මෙවැනි අයට තම පැවැත්ම තහවුරු කරගැනීමට සහ තම නිරුවත සමාජයට විවෘතවීම
වැලැක්වීමට මෙවැනි දේවල් කිරීම අරුමයක් නොවෙයි.
-
-
Buddhika Thambugala (Sudu Seeya)
- Posted January 15, 2011 at 3:50 am
- Permalink
- Reply
mema puwatha sandahan link eka karuna kara post karanawaada??
-
ඇයි දෙයියනේ මේ රටේ ඉදපෙන හැම එකාම හාමුදුරුගොල්ලොං ගහන පදේට නටන්න ඕන වහල්ලු බව දන්නෙ නැතුවද?
-
අද අපේ සමාජ-ආර්ථික සම්ප්රදායයත්, මධ්‍යතන යුගයේ රෝමානු කතෝලික සම්ප්රදායයත් අතර අපූරු සමානකම් වේ.
“Render unto Caesar the things which are Caesar’s, and unto God the things that are God’s” (Matthew 22:21)
සීසර් ගේ දේ සීසර්ටත්, දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්නැයි මැතිව් බයිබලයේ
කියා ඇත. අපේ සඟ පරපුරද කියන්නේ රජතුමාගේ දේ රජතුමාටත්, සාංගික දේ
සංගයාටත් දෙන්න කියාය. මෙහෙම දුන් පසු ඉතිරිවෙන යමක් වේ නම් ඒ දේ රටවැස්සාට
හිමිය.
“රජතුමා” කීවේ මහින්ද රාජපක්ෂයන්ට නොවේ. සිවුර පෙරවූ දා සිට පරැනි
වැඩවසම් මානසිකත්වය යටතේ පුරුදු පුහුනු කල සඟුන් මහින්දට පෙර සිටි
පාලකයින්ද දුටුවේ ‘රජුන්’ ලෙසය. මහින්ද මෙම වැඩවසම් සම්ප්රදාය විසින්
තමන්ට පිරිනැමූ රජකමේ ඔටුන්න ලා ගත්තා පමනි. පර සතුරා ගෙන් සිය ගම්
නියම්ගම් බේරා දුන් මහලු කුමරුන්ට කෘතගුන ලෙස පිරිනැමූ ඔටුන්න, සඟුන් හා
ප්රවේණි දාසයන්ගෙ සිත් සුව පිනිස පිලිකෙව් නොකොට ඉවසීම මහින්ද ගේ වරදක්
නොවේ. මොන ක්‍රමයකින් හෝ මේ රට ගොඩ නැගීමේ අවංක අරමුනක් මහින්දගේ හෝ
රාජපක්ෂ සොහොයුරන් ගෙන් කිහිපදෙනෙකුගේ හෝ හිතේ කොනකවත් නොතිබෙනවා වීමට
බැරිය. රාජපක්ෂලාට රජ ඔටුන්න යනු means to and end පමණි.
ලංකාව යනු සාසනයේ පැවැත්ම සඳහා පවතින පන්සලේ නින්දගමක් බව රටවැස්සා
දැනගත යුතුය. සිංහල බෞද්ධ නොවන ආගන්තුකයන්ටද මෙහි කරදරයකින් තොරව වාසය
කිරීමට සීමිත ඉඩක් රජතුමන්ලා දී ඇත. රජතුමන්ලාගේ මෙම අනවශ්‍ය කරුණා ගුනයන්
එදා සිටම සඟ පරපුරට රිසි වූයේ නොවේ. එනමුත් කන්නට දෙන අත හපාකනු බැරි නිසා
සඟුන් ඒවා ඉවසුවා පමණි. මේ පිටස්තරයන් දෙස බලා,
තමනුත් එසේ තමන්ගේ පාඩුවේ ජීවත් වීමට බැරි ඇයිදැයි සමහර ප්‍රවෙණි දාසයන්
කල්පනාකරනු බව පෙනේ. මේ ප්‍රවෙණි දාසයන් නැවත හීලෑකොට රජුන්ට සහ පංසලට සිය
යුතුකම් ඉටුකීරීම පෙල ගස්සවමින් සිටිනා මේ කාලයේ, බ්ලොග් අඩවි තුල වර්චුවල් නිදහසක් භුක්ති විඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුද යන්න සඟ පරපුරට ප්‍රශ්නයක් වීම තේරුම් ගත හැක.
පෙර රජ දවස එදා සිටි සඟුන්ට සහායට කිසිවෙක් සිටියේ නැත. අද එසේ නොවේ.
නොරටුන්ගෙන් ඉගෙන මෙහි පැමිනි, නොරටුන්ගේ මායම් දන්නා, උන්ගේ සංකල්ප උන්ගෙ
මතම තබා කපා පෙන්වන ශිල්ප දත්, නලින් ද සිල්වා වැනි ඇබිත්තයින් ද අද පන්සලේ
ඇත. ‘කොලූ’ මෙදා පාර වැඩේ ලේසි පාසු වන්නෙ නැත
-
[said:Ritigala Jayasena]
ලංකාව යනු සාසනයේ පැවැත්ම සඳහා පවතින පන්සලේ නින්දගමක් බව රටවැස්සා දැනගත යුතුය.
[/said]
Amen!
-
Kolu, I tried posting comments here, but it seems my comments end up in spam box.
-
Kolu, this is Ritigala Jayasena. I tried commenting here several
times but could not. Looks like Ritigala Jayasena’s comments end up in
spam box. Can you see if my previous comments are in the spam box?
-
Yes. They were. i guess double click may trigger the spam guard or something.
-
මේකනෙ ප්‍රශ්නෙ… ඔය බ්ලොග් කාරයා බුදු හාමුදුරුවන්ට බැනලා අපායෙ යන එක වලක්වා ගන්නනෙ ඔය හෑගොඩ විපස්සි උත්සාහ කරන්නෙ.
අනික සිංහලෙන් නෙ ලියල තියෙන්නෙ…
-
buddagamata ha bikshunta apahasa wena dewal liyana, kiyana eka
den lankawe ponnayange style ekakwela. un hitan inne un maloku deyak
karanawa kiyala. lankawe inna Thambi urantai christian harkuntai ona ona
widihata weda karannda beri eka nisai me amaruwa .. weradide weradi
widihata dakinna beri thopi kannuda ? nabi thumata apahasa karala
cartoon eka demma kiyala mulu muslim lokema wirudda una , Jeshu thumata
apahasa katanna koi christian karayada ida denne ? onama buruwekta ona
deyak liyanna puluwan , hebei thawa kenekta hirihera nowenna .. blog
liyana onama kenek denuwathwa ho nodenuwathwa policy ekakata yatath
wenawa… ea wena ayeta hirihera wena dewal post karan ne kiyala . http://automattic.com/privacy/
konda kelin thiyenawanam anith comment demma wage meka pala karanna. (napunsekayek nam nodemmata kamak ne) ….
-
සිංහල බෞද්ධයනුත් මුස්ලිම් අන්තවාදීන්ගෙන් අදාර්ශයක් ලබාගෙන, ඒ ආකාරයෙන් හැසිරිය යුතුයැයී ඔබ විසින් කරනා ලද යෝජනාව, පිලිගත නොහැක.
-
-
true
- Posted January 19, 2011 at 12:12 pm
- Permalink
-
kolu , obata ma kiyanade nowetahima kanagathuwaki . oba kiyanne
anith agamikayanta thamange agama reka genimata ethi aithiyawath
bawddayata ne kiyalada ? . thamange agamata ,agamika nayakayanta aphasa
ninda karanawita nithyanukoolawawath piyawara genimata Bawddayata ida
nedda ? . oba kiyanne thamange ammawa dushanayaa karana thuru ponnayeku
nowana puthekuta bala inna kiyalada ? obata eya kala heki unath apatanam
beriya . samahara wita obada rahath uweku wiya heka ( Esenam apata sama
kala menawa ).. mawanelle dewanagala sellipi musolmanuwan wanasamin
siti, negenahira bawda natabun thawa kalakin apata neth wanneya. den
denma mewa neweththuwe nethinam angathaye agamika uddayak me rata thula
ethiwana bava sathyaki .. ea Islam – christian – hindun atharaya .
mokada ea wana wita budu dahama meratin iwath wana nisaya . edata
obaliyana blog eka kumakda ? adatath agamika uddayak merate ethi nownne
bahutharayak bawddayan nisaya. mekata onatharam udaharana lokayen gatha
heka .. madak sithanna me liyanne wairayakata nowa apa meweni agamika
dewalata apahasa kirima anumatha nokarana nisaya . onama pudgalayekuta
thama agama ho darshanaya wenuwen peni sitime aithiya etha …….
-
-
අපේ රටේ මිනිස්සු බුදු හාමුදුරුවෝ කිව්වා කියලා රහත් වෙන්න පිහියක්
දීල මිනිහෙක් මරන්න කිව්වානම් එකත් කරනවා.මොකෝ මිනිස්සුන්ට හිතන්න
බැ.ශුද්ධාව නෙමේ තියෙන්නේ අන්ධ භක්තියක්
-
me wage amana katha kiyanna epa , koi ratewath bawddayo budun ha
darmaya wenuwen mini marala ne … Budu dahama kiyanne avihinsawadi
darshanayak , namuth lokaye anith agam walin agama nisa lokayata una
aparada kopamanada ? jihad kiyanne , kurusa uddaya kiyanne sellamda ?
anika mini marala rahath wenna beri bawa onema goneku nowana ayata tere
, oba meeta wada hodata darmaya denagena tharkanukoolawa shakshi
sahithwa eya oppukarainam mama oba kiyana de piliganimi..
oba kiyanne budu dahama minisage sitheeme nidahasanethi karana agamak
kiyalada ? oba budu dahama gena danna tharama einma hitha gatha heka …
dewiyan kiyana de pamanai hari , in ehata prasna kirima thahanam kra
eththe budu dahameda ? wedi wisthara sadaha kalama suthrayath kiyawanna
..
“dewiyan wahanse owunta kiyanasek : nubala bowi wediwemin polawa poorna kota eka yatath kara ganiw ” ( Uthpaththi 1:26)
” There was to be a perpetual state of war until the entire world either
embraced Islam or submitted to the rule of Muslim state ” (The revolt
of Islam )
“swaminwahanse mage alokayath gelawimathya ; mama kata baya wannemida ” ”
swaminwahanse mage jeewithaye sakthiyaya ; mama kata beethawannemda ”
(Geethawaliya 27:1)
deviyanwahansege batayo hema thenakama sitithi, hema thenakama awul
ethi karathi …. samakami lokayaka pewethmata ethi moolikama badawa
ihath prakasa 03n pehediliwe . lokaye udda , bedum wadaya ha
thrasthawadaya kriyathmaka kerenne dewiyan wahanse wenuweni….
pudgalikawa mama siyaluma agam nayakayanta garu karmi . monama agaimika
kathru warayekutawath aphasa kirima weradiya . methak kalayak budunta
budu dahamta wiruddawa siduwanadeta hadak nonegini.. ea nisa samahara
wita budu dahamata wirudda wannan sithanawa ethi bawdayanta kondak ne
kiyala . budu himi siyallantama maithri karanna kiwwath hema thenam
nonjal lesa innnata desa neth.. silgath nayekta unath kiwwe dasta
nokalata pene thibena bawa pennanna kiyalai….
mama me dakwapu adahas walin obe sith ridunanam samawanna . meya
liuwe tharahaka nowa obeth , bohodenekugeth prachnawa sadahamaya…………….
-
මම කිව්වේ අපේ මිනිස්සු කරන දෙය මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කල දහම ගැන නෙමේ.
“Budu dahama kiyanne avihinsawadi darshanayak , namuth lokaye anith agam walin agama nisa lokayata una aparada kopamanada ”
කිසිම ආගමක් මූලික පදනම වෙලා තියෙන්නේ එහි අනුගාමිකයන්ගේ අධායාත්මික සහ
ලෞකික ජීවිතය සැපවත් කිරීම නේද ? ඔයා කොහොමද කියන්නේ ඒවා නිසා අයහපතක්
වෙනවා කියන්නේ ?
jihad kiyanne , kurusa uddaya kiyanne sellamda
ඒවා සෙල්ලම් නෙමේ මිනිස්සුන්ගේ විකෘති මනස නිසා කරන\කරපු අපරාද වහගන්න
ආගම මුලින් දාලා සාධාරනීකරනය කරන විදි.බලාගෙන ගියම ඒකත් මරු සෙල්ලම නේද ?
anika mini marala rahath wenna beri bawa onema goneku nowana ayata tere ,
අංගුලිමාලත් රහත් වුනා කියලා අහලා තියෙනවා .එහෙනම් ඒ වෙන කෙනෙක්ගේ ආගමක වෙන්න ඇති.
oba kiyanne budu dahama minisage sitheeme nidahasanethi karana agamak kiyalada
කවුද කියන්නේ ?
ewiyan kiyana de pamanai hari , in ehata prasna kirima thahanam kra eththe budu dahameda ?
බුදුහාමුදුරුවෝ දේශනා කරපු හින්දා අපි පන්සිල් රකින්න ඕනේ , සිල් ගන්න
ඔනේ , දානේ දෙන්න ඔනේ , පිරිත් අහන්න ඔනේ , අපේ උපාසක අම්මා කෙනෙක්ගෙන්
ඇදුවනම් සාදු කාර දිදී ලිස්ට් එකම කියයි.
“dewiyan wahanse owunta kiyanasek : nubala bowi wediwemin polawa poorna kota eka yatath kara ganiw ” ( Uthpaththi 1:26)
” There was to be a perpetual state of war until the entire world either
embraced Islam or submitted to the rule of Muslim state ” (The revolt
of Islam )
“swaminwahanse mage alokayath gelawimathya ; mama kata baya wannemida ” ”
swaminwahanse mage jeewithaye sakthiyaya ; mama kata beethawannemda ”
(Geethawaliya 27:1)
මේවා ශුද්ධ වූ කුරාණයේ සහ ශුද්ධ වූ බයිබල්යෙද තිබ්බේ ?ඒ වායේ
අනුගාමිකයන් කියන්නේ එවා ඔවුන්ගේ ශාෂ්තෘවරයන් දේශනා කරපු ශුද්ධ වූ ධර්මය
කියලා නේද ?එතකොට ත්‍රිපිටක වහන්සේ , ජාතක පොත්වහන්සේත් පැවත එන්නේ
බුදුහාමුදුරුවන්ගෙන්ද එහෙම නැත්නම් ඊට පස්සේ ඒව ග්‍රන්තාරුඩ කරපු බුද්ධ
ශ්රාවකයන්ගෙන්ද ?
හදිස්සියේ ඒවයේත් මේ වගේ දෙවිදියකට අරුත් දෙන ඒවා ලියවිලා තිබ්බොත් ?අපිත් මීනී මරන්න ඔනේ නේද ?එහෙම නැත්නම් බෞද්ධයෝ නෙමෙයි නේද ?
“The foremost is, ‘Hear, O Israel! The Lord our God is one Lord; and
you shall love the Lord your God with all your heart, and with all your
soul, and with all your mind, and with all your strength.’ “The second
is this, ‘You shall love your neighbor as yourself.’ There is no other
commandment greater than these.” (NAS, Mark 12:28-31)
The Qur’an states clearly that freedom of religion is a God-given right (18:29), (10:99 from Al Quran
එතකොට මේවත් ඔය ලෝකයට අයහපතක් කරන්න කියපු ආගම්වල දේවල් වෙන්න ඇති නේද
pudgalikawa mama siyaluma agam nayakayanta garu karmi . monama agaimika kathru warayekutawath aphasa kirima weradiya
ඒක හොදයි.
budu himi siyallantama maithri karanna kiwwath hema thenam nonjal
lesa innnata desa neth.. silgath nayekta unath kiwwe dasta nokalata pene
thibena bawa pennanna kiyalai….
කවුද කිව්වේ බුදු දහමට න්රිගාකරන තැන නොන්ජල් වෙන්න කියලා.බුදු දමට නෙනේ ඔනේම ආගමකට/ අදහසකට නිග්රහකරන්න නරකයි.
-
අපේ රටේ විතරක් නොවෙයී, හැම රටකම එහෙම තමයී. හැම ආගමකම ඔහෝම තමයී. අනෙත් ආගම් එක්ක තරගෙට ගහ මරා ගැනීමයී සිදුවන්නේ.
-
තමන්ගෙ වැඩේ හරියට නොකර අනුන්ගෙ වැඩ බැලීම මිසක් සිංහල බෞද්ධයාට වෙන රාජකාරියක් තියේයැ.
-
වරදවා වටහාගන්න එපා. මම “ටෘ” ලාගෙ බුද්ධාගම රැක ගැනීමෙ අයිතිය,
අන්වර්ට රැවුල වවා ආගම ඇදහිමේ ඇයිතිය, ජූඩ්ට පල්ලි යාමෙ අයිතිය, මෙන්ම
දයාරත්නලාගෙ හැන්දෑවට පොඩි අඩියක් ගැසීමේ අයිතිය හරහා ලයනල්ට ඉඳල හිටල
බඩුවක් ගැසීමෙ අයිතියද, සිරිපාලට සතිඅන්තයේ සූස්තියක් ගැසීමෙ අයිතිය
වෙනුවෙන්ද පෙනී සිටිනවා. ඒත් මේ දේවල් මෙවා නොකරන පුද්ගලයන්ගේ
පෞද්ගලිකත්වයේ සීමා පනිමින් සමාජය ආක්රමනය කරනවිට ඒවාට විරුද්ධව කටයුතු
කරන්න වෙනවා. වැඩිදුර අදහස් මෙතැනින්.
-
ක්ෂිතිජ විජේමාන්නට පිළිතුරු
මම කිව්වේ අපේ මිනිස්සු කරන දෙය මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කල දහම ගැන නෙමේ.
ඔබේ මිනිසුන් හා ඔබ කවුද යන්න මා නොදන්නා බැවින් මෙයට මා පිළිතුරු දියයුතු නැත.
කිසිම ආගමක් මූලික පදනම වෙලා තියෙන්නේ එහි අනුගාමිකයන්ගේ අධායාත්මික සහ
ලෞකික ජීවිතය සැපවත් කිරීම නේද ? ඔයා කොහොමද කියන්නේ ඒවා නිසා අයහපතක්
වෙනවා කියන්නේ ?
ඔබ සියලු ආගම් පිලිබද මනාව එහි මූලික පදනමේ සිටම දන්නා කෙනෙකු ලෙස ඉහත
කරුණු දැක්විම වැදගත්ය. සමහරවිට ඔබේ ආගමික දැනුමට මගෙන් අපහාසයක් වන්නේ
නම් සමාවුව මැනව. නමුත් මා දන්නා දැනුමට අනුව හා ලෝකයේ සිදුවී ඇති ආගමික
පර්යේෂණ වලට අනුව ඔබ වැරදිය. ඔබ ඔවුන්ට වඩා යමක් සොයාගෙන ඇතිනම් සාක්ෂි
සහිතව දක්වන්න.
ඔබ කියන ලෙස එහි අනුගාමිකයන්ගේ අධායාත්මික සහ ලෞකික ජීවිතය සැපවත් කිරීම භාර ගෙන ඇති ආගම්වල නිරුවත මෙන්න ………..
ඉස්ලාම් ආගම දරුවන් වෙත බලෙන් පටවන ලෙස ඉස්ලාම් ආගමේ කියා ඇති ආකාරය -
Book 2, Number 0495: Narrated Abdullah ibn Amr ibn al-’As:
The Apostle of Allah (PBUH) said: Command your children to pray when
they become seven years old, and beat them for it (prayer) when they
become ten years old; and arrange their beds (to sleep) separately.
මේ හැඩිතය අනුව දරුවන් වසර හත සම්පූර්ණ වනවිට සලාත් නැමදුම පුහුණු කල යුතු
බවයි. දස වයස් වනවිටත් ඔවුන් සලාත් පුහුණු කර නොමැති නම් ඔවුන්ට පහර දීම
මගින් බිය ගන්වා එය පුහුණු කල යුතු බව මෙයින් පැවසෙයි.
දරුවන්ට පහර දීම අති අමානුෂික, නවීන ලෝකය විසින් නොපිළිගන්නා ක්රිනයාවකි.
එවන් ක්‍රි යාවන්ට ඉස්ලාම් ආගමෙන් අනුබල දීම තුල මෙය මොනතරම් විනාශකාරී
ආගමක්ද යන්න පැහැදිළි වේ.
මෙලෙස කුඩා කල සිටම පහර කා අපයෝජනයට ලක් වන මුස්ලිම් දරුවන් වැඩිහිටියන් වූ
පසු ඔවුන් ත්රඅස්තවාදීන් වීම හැර අපට වෙනත් යමක් බලාපොරොත්තු විය හැකිද?
දරුවකුගේ ආගමික නිදහස අහිමි කිරීම කෙතරම් සාධාරණද?
මුහම්මද් අයිෂා විවාහ කරගෙන ලමා අපචාරකයෙක් බවට පත්වූබව ඔබේ සර්වාගමික ඥානයට අසුවී නැතිද ?
ළමා විවාහ අනුමත කිරීම තුලින් දරුවන් ගේ නැතිවී යන ජීවන තත්වය ගැන හා
විවාහ ප්‍ර ශ්න නිසා හානිවන දරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා නොකරන එක
අනුගාමිකයන්ගේ අධායාත්මික සහ ලෞකික ජීවිතය සැපවත් කිරීම භාර ගෙන ඇති
ආගම්වල සාමන්‍ය පිලිවෙල නොවන්නේද?
මුහම්මද් ගේ සර්වසාධාරණීය විවහා —–
ඛයිබර් හි සාෆියා කියන්නේ ලස්සන කාන්තාවක්. ඇය විවාහ වෙන්න සිටි කෙනෙක්.
ඇත්තටම එදා තමයි ඇගේ විවාහ උත්සවය පැවැත්වුනේ. මුහම්මද් ඛයිබර් නගරයට කිසිම
හේතුවක් නැතිව
පහර දුන්නෙත් එදාමයි. ඛයිබර් වල වාසය කලේ යුදෙවුවන්. ඔවුන් බොහොම පොහොසත්
අය. වස්තුවට ඇති කෑදර කම නිසා මුහම්මද් කිසිම හේතුවකින් තොරව ඛයිබර් වලට
පහර දෙන්නට ඇති බවයි හිතන්න පුළුවන්.
ඛයිබර් නගරයට පහර දීලා එය විනාශ කලාට පස්සේ (සාෆියා ගේ පුරුෂයා මේ සටනේදී
මරා දැමුණා), මුහමම්ද් සුපුරුදු විදියට තම අනුගාමිකයන්ට කියනවා යටත් කර ගත්
ප්රණදේශයේ ස්ත්රී්න් ගෙන යාමට. මොනවටද? ඇදට ගන්න මිසක්! වහල් ස්ත්‍රී න්
කියල හඳුන්වන්නෙත් මේ අයමයි. මුහම්මද් ගේ දියා කියන අනුගාමිකයා, මුහමම්ද්ට
කියනවා ඔහුටත් ස්ත්රිමයක් අවශ්‍යම බව. එතකොට මුහම්මද් කියනවා ඔහුට කැමති
කෙනෙක් තෝර ගන්න කියල. ඔහු තෝරා ගන්නේ සෆියා ව. මේ අතර මුහම්මද්ගෙ තවත්
අනුගාමිකයෙක් මුහම්මද්ට කියනවා සෆියා කියන්නේ ඛයිබර් හි ප්රමධාන පවුලේ
කෙනෙක් බව හා ඇගේ රූප ශෝභාව. මෙ අහන මුහම්මද් අණ කරනවා සාෆියාව ගෙන එන්න.
ඇගේ රූප ශෝභාවට පෙරේත වෙක මුහම්මද් දියාට කියනවා සාෆියා හැර අනික් ඕනම
කෙනෙක් අරන් යන්න කියල. මේ කාලය තුලම තමයි සාෆියාට ආර්තවය ඇති වෙන්නේ. දවස්
තුනකින් ආර්තවය නිම වෙච්ච වහාම මුහම්මද් ඇයව විවාහ කර ගන්නවා.
මේ කතාව ඇතුලේ ගත යුතු බොහෝ දේ තියෙනවා. පළමු වෙනි එක තමයි මුහම්මද් විසින්
සාමකාමී ජාතීන්ට පහර දීම. මේකට හේතුව ධන තණ්හාව වෙන්න ඇති. ඊටත් වඩා
ගැහැණුන් අයිති කර ගැනීමේ වලත්ත චේතනාව වෙන්න බොහොම ඉඩ තියෙනවා. මොකද හැම
යටත් පෙදෙසකින්ම මොවුන් ස්ත්රීඉන් බලෙන් පැහැරගෙන ගොස් විවාහ කර ගත්තා.
දෙවනි කාරණය තමයි සැමියා හා නෑදෑයන් මරා දැමීමෙන් වැලපෙන ගැහැණියක් දින
තුනක් ඇතුලත සරණ පාවා ගැනීම. සාෆියාට ආර්තවය හැදී නොතිබුනා නම් මුහම්මද් ඇය
සමග බුදියා ගන්නේ එදා රෑම බවට කිසිම සැකයක් නෑ. මේ කටයුත්තට විවාහයක්
කීමත් වැරදියි. මොකද තමන්ගේ ස්වාමියා හා නෑදෑයන් මරා දැමූ අධමයා සමග බුදියා
ගන්න කිසිම වුවමනාවක් සාෆියාට තිබුණා නම් ඇයට පිස්සු වෙන්නට ඕන. මේකට
වඩාත් ගැලපෙන්නේ මුහමම්ද් විසින් සාෆියා දූෂණය කලා යයි කීවොතින්. මුහම්මද්
සාෆියාව දූෂණය කරනවා විතරක් නෙවෙයි ඇයට වේල් එකක්, එනම් හිජාබය අඳින්නත් බල
කරනවා. ඒ කාලයේ මුස්ලිම් අයට ස්ත්රීී දූෂණය කියන්නේ හරිම සරල දෙයක්. යටත්
කර ගන්නා ප්‍ර දේශ වල ස්ත්රීසන් වහල් ස්ත්රීනන් ලෙස ගෙන ඔවුන්ගේ කැමැත්තෙන්
තොරව ඔවුන් ලිංගික ක්‍රි යාවන්ට යොදා ගන්නට මුහම්මද් ඔවුන්ට අවසර දීලා
තිබුණා. කැමැත්තෙන් තොරව ලිංගික ක්රිවයාවට යොදා ගැනීම කියන්නේ ස්ත්රීා
දූෂණය. මේ අනුව කුරාණයෙන් ස්ත්‍රීව දූෂණය නීති ගත කර තියෙන බවත් කියන්න
පුළුවන්.
මහා කාරුණික මුහම්මද්ගේ වැඩ කිඩ මෙන්න. වැන්දඹුවන් බැන්දේ ඔවුන් වැන්දඹුකරණය කිරීමෙන් පසුව. කොහොමද මහා කරුණාව!
මේ ලිපියට පාදක වෙච්ච හැඩිත් සහ සුරාත් සියල්ලම පහත දක්වලා තියෙනවා.
Volume 1, Book 8, Number 367: Narrated ‘Abdul ‘Aziz:
Anas said, ‘When Allah’s Apostle invaded Khaibar, we offered the Fajr
prayer there yearly in the morning) when it was still dark. The Prophet
rode and Abu Talha rode too and I was riding behind Abu Talha. The
Prophet passed through the lane of Khaibar quickly and my knee was
touching the thigh of the Prophet . He uncovered his thigh and I saw the
whiteness of the thigh of the Prophet. When he entered the town, he
said, ‘Allahu Akbar! Khaibar is ruined. Whenever we approach near a
(hostile) nation (to fight) then evil will be the morning of those who
have been warned.’ He repeated this thrice. The people came out for
their jobs and some of them said, ‘Muhammad (has come).’ (Some of our
companions added, “With his army.”) We conquered Khaibar, took the
captives, and the booty was collected. Dihya came and said, ‘O Allah’s
Prophet! Give me a slave girl from the captives.’ The Prophet said, ‘Go
and take any slave girl.’ He took Safiya bint Huyai. A man came to the
Prophet and said, ‘O Allah’s Apostles! You gave Safiya bint Huyai to
Dihya and she is the chief mistress of the tribes of Quraiza and
An-Nadir and she befits none but you.’ So the Prophet said, ‘Bring him
along with her.’ So Dihya came with her and when the Prophet saw her, he
said to Dihya, ‘Take any slave girl other than her from the captives.’
Anas added: The Prophet then manumitted her and married her.”
Thabit asked Anas, “O Abu Hamza! What did the Prophet pay her (as
Mahr)?” He said, “Her self was her Mahr for he manumitted her and then
married her.” Anas added, “While on the way, Um Sulaim dressed her for
marriage (ceremony) and at night she sent her as a bride to the Prophet .
So the Prophet was a bridegroom and he said, ‘Whoever has anything
(food) should bring it.’ He spread out a leather sheet (for the food)
and some brought dates and others cooking butter. (I think he (Anas)
mentioned As-SawTq). So they prepared a dish of Hais (a kind of meal).
And that was Walrma (the marriage banquet) of Allah’s Apostle .”
Volume 3, Book 34, Number 437: Narrated Anas bin Malik:
The Prophet came to Khaibar and when Allah made him victorious and he
conquered the town by breaking the enemy’s defense, the beauty of Safiya
bint Huyai bin Akhtab was mentioned to him and her husband had been
killed while she was a bride. Allah’s Apostle selected her for himself
and he set out in her company till he reached Sadd-ar-Rawha’ where her
menses were over and he married her. Then Hais (a kind of meal) was
prepared and served on a small leather sheet (used for serving meals).
Allah’s Apostle then said to me, “Inform those who are around you (about
the wedding banquet).” So that was the marriage banquet given by
Allah’s Apostle for (his marriage with) Safiya. After that we proceeded
to Medina and I saw that Allah’s Apostle was covering her with a cloak
while she was behind him. Then he would sit beside his camel and let
Safiya put her feet on his knees to ride (the camel).
Volume 3, Book 34, Number 431: Narrated Anas:
Amongst the captives was Safiya. First she was given to Dihya Al-Kalbi and then to the Prophet.
Volume 3, Book 34, Number 437: Narrated Anas bin Malik:
The Prophet came to Khaibar and when Allah made him victorious and he
conquered the town by breaking the enemy’s defense, the beauty of Safiya
bint Huyai bin Akhtab was mentioned to him and her husband had been
killed while she was a bride. Allah’s Apostle selected her for himself
and he set out in her company till he reached Sadd-ar-Rawha’ where her
menses were over and he married her. Then Hais (a kind of meal) was
prepared and served on a small leather sheet (used for serving meals).
Allah’s Apostle then said to me, “Inform those who are around you (about
the wedding banquet).” So that was the marriage banquet given by
Allah’s Apostle for (his marriage with) Safiya. After that we proceeded
to Medina and I saw that Allah’s Apostle was covering her with a cloak
while she was behind him. Then he would sit beside his camel and let
Safiya put her feet on his knees to ride (the camel).
Volume 4, Book 52, Number 143:Narrated Anas bin Malik:
The Prophet said to Abu Talha, “Choose one of your boy servants to serve
me in my expedition to Khaibar.” So, Abu Talha took me letting me ride
behind him while I was a boy nearing the age of puberty. I used to serve
Allah’s Apostle when he stopped to rest. I heard him saying repeatedly,
“O Allah! I seek refuge with You from distress and sorrow, from
helplessness and laziness, from miserliness and cowardice, from being
heavily in debt and from being overcome by men.” Then we reached
Khaibar; and when Allah enabled him to conquer the Fort (of Khaibar),
the beauty of Safiya bint Huyai bin Akhtab was described to him. Her
husband had been killed while she was a bride. So Allah’s Apostle
selected her for himself and took her along with him till we reached a
place called Sad-AsSahba,’ where her menses were over and he took her
for his wife. Haris (a kind of dish) was served on a small leather
sheet. Then Allah’s Apostle told me to call those who were around me.
So, that was the marriage banquet of Allah’s Apostle and Safiya. Then we
left for Medina. I saw Allah’s Apostle folding a cloak round the hump
of the camel so as to make a wide space for Safiya (to sit on behind
him) He sat beside his camel letting his knees for Safiya to put her
feet on so as to mount the camel. Then, we proceeded till we approached
Medina; he looked at Uhud (mountain) and said, “This is a mountain which
loves us and is loved by us.” Then he looked at Medina and said, “O
Allah! I make the area between its (i.e. Medina’s) two mountains a
sanctuary as Abraham made Mecca a sanctuary. O Allah! Bless them (i.e.
the people of Medina) in their Mudd and Sa (i.e. measures).”
Volume 5, Book 59, Number 512:Narrated Anas:
The Prophet offered the Fajr Prayer near Khaibar when it was still dark
and then said, “Allahu-Akbar! Khaibar is destroyed, for whenever we
approach a (hostile) nation (to fight), then evil will be the morning
for those who have been warned.” Then the inhabitants of Khaibar came
out running on the roads. The Prophet had their warriors killed, their
offspring and woman taken as captives. Safiya was amongst the captives,
She first came in the share of Dahya Alkali but later on she belonged to
the Prophet . The Prophet made her manumission as her ‘Mahr’.
Volume 5, Book 59, Number 522:Narrated Anas bin Malik:
We arrived at Khaibar, and when Allah helped His Apostle to open the
fort, the beauty of Safiya bint Huyai bin Akhtaq whose husband had been
killed while she was a bride, was mentioned to Allah’s Apostle. The
Prophet selected her for himself, and set out with her, and when we
reached a place called Sidd-as-Sahba,’ Safiya became clean from her
menses then Allah’s Apostle married her. Hais (i.e. an ‘Arabian dish)
was prepared on a small leather mat. Then the Prophet said to me, “I
invite the people around you.” So that was the marriage banquet of the
Prophet and Safiya. Then we proceeded towards Medina, and I saw the
Prophet, making for her a kind of cushion with his cloak behind him (on
his camel). He then sat beside his camel and put his knee for Safiya to
put her foot on, in order to ride (on the camel).
Volume 5, Book 59, Number 523: Narrated Anas bin Malik:
The Prophet stayed with Safiya bint Huyai for three days on the way of
Khaibar where he consummated his marriage with her. Safiya was amongst
those who were ordered to use a veil.
Volume 5, Book 59, Number 540:Narrated Abu Musa:
We came upon the Prophet after he had conquered Khaibar. He then gave us
a share (from the booty), but apart from us he did not give to anybody
else who did not attend the Conquest.
Volume 3, Book 34, Number 432:Narrated Abu Said Al-Khudri:
that while he was sitting with Allah’s Apostle he said, “O Allah’s
Apostle! We get female captives as our share of booty, and we are
interested in their prices, what is your opinion about coitus
interruptus?” The Prophet said, “Do you really do that? It is better for
you not to do it. No soul that which Allah has destined to exist, but
will surely come into existence.
මුහම්මද් විසින් දූෂණය කළ ජුවයිරියා ගැන.
ඇය මේ මහළු කාමාශක්තයාගේ තවත් අහිංසක ගොදුරක්. ජුවරියා පිළිබඳව කතාව සඳහන් වෙන්නේ අල් බුකාරි ගෙ හැඩිත් වල 3.46.717 හි.
Volume 3, Book 46, Number 717: Narrated Ibn Aun: I wrote a letter to
Nafi and Nafi wrote in reply to my letter that the Prophet had suddenly
attacked Bani Mustaliq without warning while they were heedless and
their cattle were being watered at the places of water. Their fighting
men were killed and their women and children were taken as captives; the
Prophet got Juwairiya on that day. Nafi said that Ibn ‘Umar had told
him the above narration and that Ibn ‘Umar was in that army.
මෙහිදී ඉබ්න් ඖන් කියා සිටින්නේ නෆී නම් මුහම්මද් අනුගාමිකයා තමන්ට ලිය එවූ
පුවතක් ගැන. මුහම්මද හදිසියේමේ බානු මුස්තලීක් නම් රාජධානියට පහර එල්ල කල
බව කියවෙනවා. මේ පහර දීම සිදු වෙන්නේ ආත්මාරක්ෂාවට නෙවෙයි. බානු මුස්තලීක්
හි වැසියන් ගවයන්ට වතුර පොවමින් සිටින වෙලාවක තමයි මුහම්මද් කඩා පැනලා
ඔවුන්ට පහර දෙන්නේ. එම කණ්ඩායමේ පිරිමින් මරා දැමීමෙන් අනතුරුව, ගැහැණුන්
හා ළමුන් වහලුන් ලෙස ගත් බව මෙහි කියවෙනවා. බලන්න, ළමයිනුත් වහලුන් හැටියට
ගන්නේ මොන වක්තෲ වරයෙක්ද? සමහර විට වහලුන් ලෙස ගත් මේ දරුවන්ගෙන් සමහරක්
පවා මුදම්මද් නම් ළමා අපචාරකයාට ගොදුරු වෙන්න ඇති. තමන්ගේ පියා, සහෝදරයන්
හා සමහර විට ස්වාමියා මරා දැමීමෙන් අනතුරුව අසරණ වූ ජුවයිරියාව මුහම්මද ලඟට
ගන්නවා. තම නෑයන් මිය යාමෙන් වැලපෙන මේ කාන්තාව ඔහු අල්ලාගේ නාමයෙන්
ඉන්පසු දූෂණය කරනවා. සාෆියා එක්ක සංසංදනය කරද්දී සාෆියා ජුවයිරියාට වඩා
වාසනාවන්තයි. මොකද මහළු කාමාතුරයා ඇය දූෂණය කලේ දින තුනකට පස්සේ. ඒ
කාමාතුරයගේ හොඳ කමක් නිසා නෙවෙයි සාෆියාට ඔසප් වීම සෑදී තිබුණු නිසා. නමුත්
ජුවයිරියාව මුහම්මද් එදාම ඇඳට අරගෙන දූෂණය කරනවා. මෙලෙස යටත් කොට ගන්න
ගැහැණුන් හා ලිංගිකව එක් වීමට ඒ ගැහැණුන්ගේ කැමැත්ත අවශ්යා නෑ. වෙනෙකක්
තියා මුස්ලිම් සැමියාට තම මුස්ලිම් බිරිඳ සමග එක්වීමට පවා ඇගේ කැමැත්ත
අවශ්‍යම නෑ. මේකෙන්ම පේනවා ඉස්ලාම් ආගමේ ස්ත්රීම දූෂණය අනුමත කර තිබෙන බව….
ඔබට මීට වඩා සාක්ෂි අවශ්‍ය. නම් මම සපයන්නම් … (කිතුනු ආගමේ කෙරුවාවන් ඉදිරියේදී දක්වමි…)
-
//නවීන ලෝකය විසින් නොපිළිගන්නා ක්රිනයාවකි.
Yasodara married to her cousin Siddhartha at age 16. This kind of acts
(ලේ නෑ විවාහ, අඩු වයසින් විවාහ වීම) are also considered as taboos by
*your නවීන ලෝකය*.
You are bending නවීන ලෝකය concept to suit your agenda of religious bashing. First come clean with your religion and its leader. Then you can continue insulting others.
-
මේ කියන කාරනා ඔක්කොම ඇත්ත. හැබැයි වඩා වැඩිය වැදගත් වන්නෙ පොතේ
[කුරානය, බයිබලය, තල්මුඩ්, වේදය, ත්‍රිපිටකය] තියෙන්නෙ මොකක්ද කියන එකට
වඩා, ප්‍රායෝගිකව මෙම ආගම් ක්‍රියාත්මක වන්නෙ කොහොමද කියන එකයි. මුස්ලිම්
ආගම රාජ්‍ය ආගම වන බොහෝ රටවල් හා මූලධර්මවාදී මුස්ලිම් ආගමික කන්ඩායම්
ක්‍රියාත්මක වන්නේ පොතේ තියෙන ආකරයත් අන්ත විදිහටයි.
ඒ වගේම තමන් බෞද්ධනම් ඒ පදනමේ ඉඳගෙන අනෙක් ආගම් විවෙචනය කිරීම ටිකක්
විතර කැතයි. තමුන්ගෙ ආගම ක්‍රියාත්මක වන විදිහ ගැන කිසිම විචාරයක් කිසිදාක
නොකර අනෙක් ආගම් පමනක් විවෙචනය ඉතා කැතයි.
මම ඉන්නේ ගමක නිසා, අපේ ගමෙ බෞද්ධ මාෆියාව ක්‍රියාත්මක වන ආකාරය ගැන මට
පැහැදිලි අවබෝධයක් තියෙනව. ගමෙ දුප්පත් බෞද්ධයන් “බිය” කරල (ආගමට නොසැලකීමෙ
ආදීනව ගැන කරන වක්‍ර බියවැද්දීම් සිට කොන් කිරීමට ලක්කිරීමෙ ඍජු ක්‍රම )
ඔවුනෙ අතේ ඇති තුට්ටු දෙකත් පන්සලට අද්දවාගැනීමෙ “බිස්නස්” (බෝධි පූජා,
සාංඝික දාන ) මිසක් ඔවුන්ගෙ ලෞකික හෝ ආධ්‍යාත්මික දියුනුවට හේතුවන කිසිම
දෙයක් මගේ ගමෙ පන්සලෙන් නම් වෙන්නෙ නැහැ.
-
අනිව්වාර්යෙන්ම අනුන්ව විවේචනය කර කර ඉන්නවාට වඩා තමා පෞද්ගලිකව තමා අදහන දහම අනුව කටයුතු කරන එක තමා හොද
-
මට හැඟෙන විදියට අපි යමෙක්ට කිසියම් දෙයක් හෝ වරදක් පෙන්වා
දෙනවානම්, ඒක ඒ කෙනා කල වරදට වඩා නිවැරදි විය යුතුයි, කෙසේ වුවත් මෙහි
මතෘකාවෙන්ම එම අරමුන ගිලිගී ඇතිබව කියන්න ඕනි, මම එතනින් එහාට වැඩියමක්
කියන්න යන්නෙ නෑ, අවැසි සියලුම දේ අපගේ උගත් සහොදරවරු කියල තියෙනව. ස්තූතී.
|