Outcasts of Sinhala Buddhist Clan

NOTE: This essay is scheduled to be taken down at the request of the author Ritigala Jayasena.
Note from Ritigala: The contents of this essay does not do the justice to the current point of view held and expressed by my friend Damith Kethaka; who is the target of this criticism 

This is a response to http://www.facebook.com/note.php?note_id=125984614120050&id=100001355178116

"පොෂ්" වීම, "වෙන්ට පොෂ්" වීම, සහ එසේ නොවීම සම්බන්දව Facebook සහර්දයෙක් ලියා ඇති ලිපිය කියවීමෙන් පසු මගෙ සිතට නැගුන සිතිව්ලි, සින්හලෙන් දිගටම ටයිප් කිරීම අමාරු සහ වෙලා ගතවන කර්තව්‍යක් බැවින්, මෙසේ ඉන්ග්‍රීසිද කලවමේ ලියමි. හොඳින් දන්නා සින්හල තිබියදී, තරමක් පමනක් දන්නා ඉන්ග්‍රීසියෙන් ලිපියෙන් බාගයක් ලියන්නේ, සින්හල ටයිප් කිරීම අමරු නිසා බව මුලින්ම කිව යුත්තේ, අපගේ "පොෂ්" නොවන සහර්දයන් මාගැන අහිතකින් මෙය කියවීම පටන් ගැනීම වලකනු පිනිසය. අනෙක මෙකී පෝස්ටය ලියූ කේතක සහෝදරයා දැනට ලන්ඩනයේ වැඩ වසන බව මූනු පොතේ සඳහන් බැවින්, එතුමාට පවා මගේ පෝස්ටය කියවා තෙරුම් ගැනීමට බාධාවක් නොමැති බව සිතමි.

කේතක සහොදරයා ලියපු ලිපිය ගැලරිය ආමන්ත්‍රනයක් නිසා, එකට පිලිතුරු වශයෙන් ලියන මගේ ලිපියත් තරමක් 'ගැලරි ස්ටයිල්' බව ආරම්භයෙදීම කිව යුතුයි.

ඉහතකී ලිපියෙ වම්පස, ඩෙනිම් කලිසමක් හා ඊට ගැලපෙන ටී-ෂර්ට් එකක් ඇඳ, ඊට උඩින් සීතලට අඳින ජැකෙට්ටුවක් දමා, මොඩලින් ඉරියව්වකින් සිට ගත් පොටෝ එකේ ඉන්නා හැඩකාර තරුනයා දුටුවිට මම මුලින් හිතුවේ අර කියනා "වෙන්ට පොෂ්" පොරකට උදාහරනයක් ලෙස දැමූ පොටෝ එකක් කියලයි. බලාගෙන ගියහම ඒ ඉන්නේ කතුවරයාය.

ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා(copyright 2010 Kethaka), ලන්ඩන් වලට පොඩ්ඩක් හීතල වෙනකොට අඳින ජැකට්ටුව සමග ගත් "cool dude" පොටෝ එක තමන්ගෙ Facebook profie එකට අගනේයයි සිතුනු මොලයෙ වම් අර්ධය නිර්වින්දනය කොට, කුඩා කල සිට වන්ගෙඩියේ කොටා පෙවූ ගෝත්‍ර වාදයෙන් පෝෂනයවු මොලයේ දකුනු අර්ධය භාවිතකොට ලියූ මේ ලිපිය තුල නුම් මට කිසි පරස්පරක්යක් නොපෙනේ. මොලයෙ අනෙක් අර්ධය මේ ලිපියට නම් දායකවී නැත

සින්හල බවුද්ද මහා සම්මතයෙන් යන්තමින් හෝ පිට යන්නන් ගල ග්‍රහයෙන් ගෙන "වෙන්ට පොෂ්" ලේබලය නලලේ ඇලවීමට කැසකවන කේතකගෙ චන්ඩි ස්වභාවය දුටු විට මට මතක් වන්නේ "බටහිර යුදෙව්-ක්‍රිස්තියනි" ලේබලය ප්‍රින්ට් කරගෙන, තමන් අකමැති හැම දෙය මතම එය අලවන ඇදුරු නලින් ද සිල්වාය**. මෙතුමා එතුමාගේ ගෝල නමක්දැයි හරියටම කිවනොහැකි වුවත්, රෝග ලක්ෂන සමාන බව කිව යුතුය.

පහර වැදිය යුතු, සරදම්ට ලක්වීම්ට වටින පිරිසක් එල්ලයේ මම වාග්ප්‍රහාරය කර ඇති නමුත්, ලිපියේ සමස්ත අන්තර්ගතය ගත්විට දෙන පනිවුඩය අතිශය අනර්ථ්කාරිය; හරියට කැරපොත්තන් වඳකිරීමට කුස්සියට අත්-බෝම්බ ගැසුවා වැනිය. කැරපොත්තන් වඳකිරීමට නම්, උන්ට පමනක් හානිවන ක්‍රමයක් භාවිතා කිරීම මැනවි. මෙ ආකාරයෙ 'Damith Kethaka -Pest Control' සර්විස් එකක් පාවිචිකලොත් කුස්සියේ ඇති වටිනා බඩු මුට්ටු කුඩුය... තව දුරටත් කියනවා නම්; කේත්කගෙ ප්ලෑන් එක, කැරපොත්තන් වඳ කරන බව පවසා ගෙහිමියා රවටා, කුස්සියේ microwave-එකට/ගෑස් ලිපට ගේම දී, දර බිස්නස් කරන තම නැදෑයන්ට සපෝර්ට් එකක් දීම දෝ හෝ කියා සැකයක්ද මතුවේ.  

 I should say that the Kethaka’s use of Sinhala is entertaining, and to be honest, the post did entertain me literally. Yet the underlying message is so appalling, that it promoted me to spend few hours of my time to respond to it.

 When someone thinks that wearing short hair is a characteristic of a Sinhala Buddhist male, and any male wearing long hair deserves to be mocked at and outcasted; it kind of portrays a pretty childish sentiment. I therefore thought that this blog post need not be given too much attention. However, when some of my otherwise-well-meaning good friends started re-sharing this post in their FB profile and in their blogs, and hailed it to be a masterpiece, I got little concerned. And here I am typing away my concerns.

 As far as I understood, according to the writer, the "වෙන්ට පොෂ්” blokes are the ones who have certain laundry list of attributes that he has elaborated on. The writer has given many a attributes that almost cover any activity or trait that is not usually found in, what is regarded as the Sinhala Buddhist mainstream. If we deconstruct the blog post, basically what the blogger is trying to do, is to mock and jeer at people from ethnic Sinhala-Buddhist clan who do not lead a Sinhala Buddhist mainstream lifestyle. කේතකට අනුව, මහා සම්මතයේ සිංහල බෞද්ධ පිරිමියා යනු, කොන්ඩය කොටට කපන, පන්සල් යන, හාමුදුරුවන්ට වඳින, කිසිම හේතුවක් නිසාවත් කසාවත් අඳින්නෙක් විවේචනය නොකරන, ආරක්ෂක හමුදා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින, බටහිර දැනුම පරිශීලනය නොකරන, කොලෝනියල් යුගයට පසු කාලිනව දිවයිනට පැමිනි සියලු බටහිර (හා නිකන් බටහිර වගෙ පෙනෙන) සංකල්ප සියල්ල ප්‍රතික්ෂේප කරන, UNP එකට චන්දය නොදෙන, අන් ආගම් වලට වඩා බුද්ධාගම උතුම් යයි පිලිගත්, අන් ජාතින්ට වඩ සිංහල ජාතිය ශ්‍රෙෂ්ට බව දන්නා, 'ජාතිය' (Nationality) මොකක්දැයි ඇසූවිට පවා කටපුරා "සිංහල බෞද්ධ" යයි පවසන, හෙටරොසෙක්ෂුවල් (heterosexual/homophobic) පොරකි. සිංහල බෞද්ධ ගැහැනියක් නම්, ඉහතකී සියල්ල කරන අතර, කොන්ඩය දිගට වවා බැඳ, නවීන බටහිරට බර විලාසිතාවලින් ඈත්ව සිටීම මැනවි. මෙසේ නොකරන අය රැහෙන් පිටමන් කරන බවට දැන් වටින්ගොඩින් තර්ජන එල්ල වෙමින් පවතී. 

The criteria the writer is using to identify the "වෙන්ට පොෂ්” is so diverse that, it would be impossible to find any single person having all of that. Also it is hard to find a person without at least one of those traits. In fact, the friend of mine who initially shared this post with me used to sport a long hair tied behind his neck. Not sure if he cut his hair short, after reading the blog and hailing it to be a masterpiece. Furthermore, the certain criteria are mutually exclusive, such that you will not be able to find two such traits in a single person as those traits are poles apart. For example, someone who thinks that villagers from rural areas are “Godayas” that deserved to be treated with contempt, cannot possibly think that divisions that we see in the world today should be and could be reconciled to make it a better place to live. To our writer Kethaka, both the above mentioned sentiments are equally “haram”. Also, anyone truly understands and appreciates the works of Jacques Derrida, should be taken seriously on any given day, rather than be mocked at!

Overarching theme of the whole post is driven by the writer’s inability to accept differences in lifestyles and tastes of different people. That of course is not an issue specific to the writer, but the society as a whole still has big problems in accepting diversity. If everyone followed the mainstream Sinhala Buddhist way of life as endorsed by Kethaka, the Sri Lankan society would be rather a boring one, don’t you think? Now that I mentioned “Sri Lankan”, I have to say that I am absolutely appalled by Kethaka’s shameless attack against building a common Sri Lankan identity; thus attacking the efforts of reconciliation between all ethnic and religious groups under one country, and one flag. සිංහල බෞද්ධ ලේබලයට උපතින් අයත්වන්නෙ ලංකවේ ජනගහනයෙන් 60% (ආසන්න වශයෙන්) පමනි. උපතින් එම ලෙබලය අලවා තිබුනත්, එම ලේබලය වෙනුවෙන් දර දිය අදින්නෙ රටේ ජනගහනයෙන් 50% වඩා අඩු පිරිසකි. රටෙ ජනතාව එක කොඩියක් යටතට ගැනීමට අවශ්‍යනම්, එම කොඩිය බෞද්ධ කොඩියක් නොවිය යුතු බවට තර්ක අවශ්‍යද? ශ්‍රි ලාංකික අනන්‍යතාවයක් ගොඩ නැගීමට වෙරදරන අයට නපුංසක "වෙන්ට පොෂ්" ලෙබල් අලවන්නේ නම් අනාගතයෙ තවත් ලේ ගංගා ගැලීම වැලැක්විය නොහැක. අතීතයෙන් පාඩම් ඉගෙන නොගන්නා ජාතිය දියුනු නොවේ, තවතවත් වල පල්ලටම යයි. Does Kethaka know that your great grandfather (I am using this purely as a metaphor, and not specifically referring to Kethaka’s grand daddy) opposed to building a common “Sinhala” identity in the similar fashion, and thought that “Jathiya” means the caste, and Govigama and Rajaka can never be put in the same bucket? Do you agree with him today in his noble thought of preserving caste identity and its heritage?

Even in this age and time, most matrimonial adverts still mention the caste of the to-be-bride or to-be-groom. In almost all other aspects of life, caste is a very private detail. There is no harm people trying to preserve their caste heritage as long as people are not discriminated based on caste. Likewise, there is no harm in someone trying to preserve the racial identity and its heritage. I completely accept Kethaka’s right to promote the racial identity. However, that should not be at the cost of others. We do not have ‘caste’ based political parties. I have not seen any blogs promoting a particular caste. Even if there were, my friends won’t quote and hail them like they did with Kethaka’s post. Since one’s caste is a personal and private detail, we no longer see bloodshed purely due to caste differences. Likewise, if we can keep our racial identity as a private detail, we could minimize the issues of division, and avoid bloodshed. It is true that we are a long way from getting there. (Similarly, 200 years ago, we were a long way from accepting that Rodi women could wear a bra if they felt like. According to historical literature that I have read, those days the Rodi caste were 'banned' from wearing a top. We are past that era now)  There are a growing number of people who like to keep their racial identity and their religious faith a private affair; rather than treating is as something to get on the top of the roof and shout about. I agree with Kethaka’s right to jeer and mock at those people who think differently; like his grand daddy's right to jeer and mock at people who thought Rodiya should be treated equal. At the same time, it is my right to point out the harm of Kethaka’s attitude, and point out the similarity in his grand daddy's attitude and his own.

Kethaka is trying hard to put ALL those who are having ANY of the characteristics or thinking patterns that are not agreeable to the likes of him in to ONE BIG BUCKET. Moreover, he is trying to connect them to a single political party (UNP). This ugly political cat jumps out of Kethaka’s bag towards the end of the blog. The whole purpose of the blog seems to be to connect any activity that disturbs the mainstream Sinhala Buddhist ideology that suck up to the current regime, with the currently bankrupt political party, such that ALL such activities can conveniently be written off.

The message by Kethaka seems to be simply this: "Thou shall not say or do or think anything outside of what I regard as the proper way to go about doing as a member of my Sinhala Buddhist clan".

Or perhaps being in London and all Kethaka probably thought like this: "Those who come from the Sinhala Buddhist clan should adopt things from outside, only if I approve them as deemed suitable for adopting". (I revised my earlier statements since Kethaka clearly approve of wearing short hair for men, which is a habit adopted from our former colonial masters. Although he has not specifically mentioned, he perhaps approve of all the other cultural traits that Sinahala Buddhist clan has adopted due to various encounters with Indians, Moors and all the “Suddas” that colonized the Island at various different times in history, which now is regarded as part of Sinhala Buddhist mainstream. The Victorian value system, which is now renamed as "Sinhala Buddhist cultural values" could perhaps be one such adoption which Kethaka finds fitting. I just don't know, and I am speculating here.)

OK, I had to admit that I got carried away a little. It seems that I am going down the same path as Kethaka, by trying jeer and mock at ideas that I do not like. That I admit to be pretty childish, and like Kethaka, I could not resist my inner child.

On a more serious note, here is my message to Kethaka: You seem to be young and energetic and quite endowed with literally skills. Perhaps you should use your energy in more constructive endeavors. There are enough and more boring people with us whom are doing the job of keeping the Nation where they are. Where are we as a Nation? We are divided by petty tribal and religious sentiments, and in a pretty shitty place. You do not have to work so hard to fuel those same sentiments. There are more than enough people to do that job.

The better places in the world did not come to those places by dwelling in the Island mindset, and jeering and mocking at people who are trying to “change” things. Instead, the celebration of diversity and acceptance of “change” are what drive the improvments. Of course not all changes are good. However, trying to stop change and force people to be in a box is not the way to fight bad changes. The change happens anyway, as it is the only permanent thing in the world (and you know very well where I borrowed that philosophy from). As a person exposed to such philosophies, you can put less weight on preserving your tribe’s clichés, and put more weight on furthering the humanity, and make the world a better place to live. Now, does that not sound very authentically"පොෂ්"? I mean really?

No person, tribe, race, nation, can live in a metaphorical island. Every person, tribe, race, nation need to open themselves for change, and assimilate ideas from every corner of the world. The nations that did not dwell in that metaphorical Island, but assimilate ideas from other nations, races, tribes and people, have elevated their standards of living while others lagged behind.

ප.ලි#1.:**නලින් ද සිල්වා ඇදුරු තුමා ගැන යමක් කිව යුතුය. මම තවමත් එතුමාට ගරු කරමි. එතුමාගෙන් මම බොහෝදේ ඉගෙනගෙන ඇත. කලකට ඉහතදී නම් එතුමාද ඇසිමිලියේෂන් (knowledge assimilation) ගැන කතා කලා. නමුත් දැනට පවතින වාතවරනය තුල ගෝත්‍රවාදය අමු අමුවේම විකිනෙන බැවින්, වැඩි මහන්සියක් නැතිවම එතුමාගෙ චින්තනය අලෙවිවෙයි. දැන් ලොකු ලොකු දේවල් අවශ්‍ය නැත. බටහිරට පලු යන්න බැන්නහම ඇතිය. බනින එක හැරුනුකොට වෙන දැනුමක් ගොඩනගන බවක් නොපෙනේ. අපිට අපේම "ක්‍රමයක්", "දැනුමක්" ගොඩනගා ගත හැකි බව නැවත නැවතත් එතුමාද, එතුමාගෙ ගිරා පෝතකයන්ද කියතත්, ඔය කියන ක්‍රමය/දැනුම මොකක්ද යන්න පැහැදිලි නැත.

ප.ලි.#2:මට මේ වගෙ දෙයක් හිතෙනව. අපි වගෙ "වෙන්ට පොෂ්" බෞද්ධයන්ට තියන ප්‍රශ්නෙ තමයි, අපි බුදු වදන් ඕනවට වඩ සිරා ගැනීම. "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" කියන එක නිකන් බුදුහාමුදුරුවො කට කහනවට කියපු දෙයක් මිසක් අම්බානක සිරා ගන්න ඔනේ එකක් නෙමේ කියල සාමාන්‍ය බෞද්ධයා දන්නව. නමුත් පොෂ් බෞද්ධයා හිතනව ඔකේ ඊට වඩා ගැඹුරු තේරුමක් තියනව කියල

ගෝත්‍ර වාදය, ගෝත්‍ර වාදයෙන් සන්සිඳෙන්නෙ නැහැ කියල අපි හිතන්නෙත් ඔය කියන "පොෂ්" භාවය නිසාම වෙන්න ඔනේ. රටට අතිමහත් හානි ගෙනදුන්න දෙමල ගෝත්‍ර වාදයත්, අනාගතයේ හානි ගෙනදියහැකි පිලිලයක් වන මුස්ලිම් ගෝත්‍ර වාදයත් සාධරනීකරනය වෙන, ඒ ඒ ගෝත්‍ර වලට වෙනවෙනම දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි, වෙනවෙන නීති පවා තියන (ෂරියා, තෙසවලමෙ ) ක්‍රමයකට අලගු තියන සිංහල-බෞද්ධ නාමධාරී දේශපාලන බෝඩ් ලෑලිවලට අපි විරුද්ධ ඒ නිසයි.

ඒ වගේම "නජත්තා වසලො හොති" කියන කියමන ඔනවට වඩා සිරා ගන්න නිසා අපිට හිතෙනව, ගෝත්‍ර මූලයෙ සමානකමට වඩා සිතුවිලි සහ ක්‍රියාවෙ සමානකම් වලින් අපිට අපේ මිතුරන් සොයා ගන්න පුලුවන් කියල. ඒ වගෙ මිතුරන් හා අපි අතර දුරස් බව අඩු කිරීමට දායකවන, අත්හැරිය හැකි වෙනස්කම් තියෙනවනම් එවා අතහරින්න අපි සූදානම්.

අනිත් ප්‍රශ්නෙ තමයි අපි "අතහැරීම" කියන සංකල්පෙත් ඔනවට වඩා සිරා ගැනීම. බුදු දහම දෙසන තැනකදි මම ඇහෙයි කියල බලපොරොත්තු වෙන්නෙ "අතහැරීම" සම්බන්ද සංකල්ප. නමුත් බනක් අහනකොට වැඩිපුර ඇහෙන්නෙ අරක බදාගන්න, මේක බදාගන්න (රට, ජාතිය, ආගම, ගෝත්‍රය ) කියන එක. අපේ හාමුදුරුවරුන් අතිනුත් වැඩිපුර කියවෙන්නෙත් "අනේ අපිට වලඳන්න උදේ දවල් දානයත්, වඩින්න යානවාහනත් ලබාදෙන මේ සිස්ටම් එක ආරක්ෂා කරල දෙන්න" කියන ඉල්ලීම තමයි. "අතහැරීම" කියන්නෙ ඉස්සරකාලෙ වනවාසී පැවිද්දන් ආතල් ගත්ත සංකල්පයක් මිස, අදකාලෙ ගිහියන්ට තියා පැවිද්දන්වත් සීරියස් ගන්න ඔනෙ සංකල්පයක් නොවන බව සාමන්‍ය බෞද්ධයා දන්නව. "පොෂ්" බෞද්ධයා, බදා අල්ලා ගැනීමෙ ආශාවත්, අත්හැරීමේ සංකල්පයත් අතර අතරමංවෙලා.

ඔන්න "පොෂ්" බෞද්ධයෙක් උනහම වෙන දේවල්.

Comments