Sri Lanka Mirror website carried another posting today on this very disturbing news item. No mainstream national media networks reported anything on this yet. We do not know the validity of these reports and accusations. All accused have the fundamental right for presumption of innocence.Additional reports made by several other websites:LankaTruth report dated March 08th 2011: ලිංගික අතවර කළ බවට හිටපු මන්ත්‍රී හිමි නමක් පිළිගනීAdditonal blogs: http://soosthigune.blogspot.com/2011/03/blog-post_10.htmlOriginal article is located at:http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=2938:2011-03-10-08-49-02&catid=1:2010-11-08-15-13-52&Itemid=50අපරැක්කේ හිමි ළමා හා කාන්තා කාර්යංශයට තර්ජනය කරලා
![]() අදාළ සිද්ධිය සම්බන්ධ කරුණු උසාවියේදී විභාග වනතුරු හෙළි නොවුනේ ඒ නිසා බවද පැවසේ. මෙම සිද්ධිය සම්බන්ධව රහසිගත පරීක්ෂණය කළ කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන්ට තර්ජනය කළ බවත්, එම කාර්්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද මෙම නඩුව සම්බන්ධයෙන් ද ජාතික පුවත්පත් වාර්තා නොකිරීමද විශේෂ සිද්ධියකි. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් මේ වන විට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව අපරැුක්කේ පුන්‍යානන්ද හිමියන් විසින් පිළිගනිමින් කටඋත්තරයක් ලබාදී ඇතැයි අධිකරණයේදී හෙළිවිය. මෙම නඩුව මාර්තු 18 වැනිදා නැවත කැඳවීමට නියමිතය. |
Newswire >