Newswire‎ > ‎

මාසික දේශනය 2011 - දෙසැම්බර් [Monthly Lecture, December: Sri Lanka Rationalist Association]

posted Nov 28, 2011, 11:37 AM by Secular Sri Lanka Library

මාසික දේශනය 2011 - දෙසැම්බර්

මෙවර දේශනය පසුගිය සාකච්ඡාවේම දිගුවක් ලෙස සැලකිය හැකිය. පසුගිය සාකච්ඡාවේදී අපි, අපේ සාතිශය බහුතරයක් ජනයා පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන්නාවූ ජනප්‍රවාද ගත ආගම , ප්‍රභන්ධගත ආගම සහ ඓතිහාසිකව විමර්ශනය කල විට (හඳුනා ගැනීමට උත්සාහ දරන විට) අපට මුණගැහෙන ආගමික පරිණාමය පිළිබඳ තර්කානුකූල දැනුම අතර පරතරය සාකච්ඡාවට භාජනය කළෙමු.

ඒ අනුව මෙවර සාකච්ඡාවේ තේමාව :

ශ‍්‍රී ලංකාවේ ප්‍රබන්ධගත ඉතිහාසය පිළිබඳ විමර්ශනාත්මක ප්‍රවේශයක්

දේශනය ඉදිරිපත් කරනු ලබන්නේ කොලඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසිනි.

ස්ථානය : ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දීය.

දිනය සහ වෙලාව : 2011 දෙසැම්බර් 8 වන බ්‍රහස්පතින්දා ප. ව. 4.15

දේශනය සැමට විවෘතයි !

තාරක වරාපිටිය

ලේකම්


Monthly Lecture - December

Time: 4.15pm

Date: December 8th

Place: N.M. Perera Centre

Comments