Newswire‎ > ‎

Announcements: SLRA Monthly Meeting - March

posted Feb 23, 2012, 8:15 AM by Secular Sri Lanka Library   [ updated Feb 23, 2012, 8:17 AM ]

මෙවර සැසිවාරයේ තේමාව වන්නේ ,

 

“ මරණාසන්න අත්දැකීම් ( Near Death Experiences ) නම්වූ මානසික තත්ත්වය මනෝවිද්‍යාත්මක  දැනුම තුලින් විග්‍රහ කර බැලීමයි.

[ මීට‍ අමතරව මේ තත්වයට සමාන තත්වයක් වන සිරුරෙන් බැහැර අත්දැකීම්    ( Out of Body Experiences ) සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇත .]

දේශනය සහ මූලික කරුණු දැක්වීම සිදුකරනු  ලබන්නේ ,

මනෝවෛද්‍ය විශේෂඥ  නාමල් විජේසිංහ මහතා විසිනි .

දිනය හා වේලාව  :   2012 මාර්තු  2  වන සිකුරාදා ප.ව. 4.15 ට

                              බොරැල්ල කොටා පාරේ

                              ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානය

 

දේශනය සැමට විවුර්තයි !

 

ලේකම්

තාරක වරාපිටිය


Sri Lanka Rationalist Association Monthly Lecture - March 2012

Topic: Near Death Experiences - Out of body Experiences - Scientific Perspectives
Speaker: Dr. Namal Wijesinghe
Date: Friday, March 2nd, 2012
Time: 4.15pm
Location: N.M Perera Center, Kotta Rd, Borella [Near Borella Junction]

Please Share on with your family, friends and Facebook!



Join our Network!




How to become a member? [It's Free]

To join SSSL as a member via email:


Comments