බාහිර උපකාරක පන්ති තහනම නරක පූර්වාදර්ශයකි! විද්‍යාව හා ආගම ප්රභාකරන් සිංහලයෙක් ද ? ඕල්කට්ගේ වැරැදුණු ‘බෞද්ධ විද්‍යාල’ විජ්ජාවලෞකික වෙබ් අඩවියේ පිටස්තරයාගේ පිටුවආගම කවුරුන් සඳහාද?පූජකයින්ට දේශපාලනය කැපද?ආගම යනු මිනිසා මත් කරවන මත් ද්‍රව්‍යයයකි! එය වෙනත් මත්ද්රව්යවලටද වඩා විස සහිතය!පවතින සංස්කෘතිය ඉක්මවීම තුලින් පුද්ගල සංවර්ධනයසෙකියුලර් ශ්‍රි ලංකා අඩවිය තුල
සියලු ආගමික මතවාද තාර්කික සංවාදයකට හා විවෙචනයකට ලක්කෙරේ. එනමුත් එහි
ප්‍රධාන අරමුන ආගමිකත්වයට පහර ගැසීම නොව, ලෞකික ප්‍රධාන ධාරාවක් බිහිකිරීමට
විරුද්ධවන ආගමික අන්තවාදය ප්‍රශ්න කිරීමයි. 1972
ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීය රාජ්‍යය බුද්ධාගමට ප්රමූබස්ථානය දෙමින් බුද්ධාගම
ආරක්ෂා කිරීම සඳහා රජය බැඳී සිටින බව පිළිගැනිණි. ලෞකික ප්‍රධාන ප්‍රවාහයක්
(secular mainstream) ඇතිකිරීමට රාජ්‍යයේ කැපවීම මෙමගින් ඉවත් කර දැමින.
මෙම කරුන පාදක කොටගෙන අනෙකුත් සුලුතර ආගම්ද සිය මතවාද හා නොයෙකුත් ආගමික
අවශ්‍යතා සඳහා රජයේ බර යෙදවීම අවශ්‍ය බව සිතති. සිය මතවාද වලටද සමතැන හෝ
අඩුගනනේ නිසිතැන නොලැඹිම ගැන මැවිසිලි නගති. දෙශපාලකයන් මෙම මැසිවිලි සහගත
වාතවරනය ඡන්ද ලබගැනීමේ උපක්‍රමයක් ලෙස දිගු කලක සිට භාවිතා කරති (භේද කොට
පාලනය කිරීම - divide and conquer) දේශපාලඥයින් විසින් ආගම් අයුතුලෙස
පාවිචිකිරීම වැලැක්වීමේ කාලය පැමිණ ඇත. ආගම් ලැදි පුදගලයන්ට නිදහසේ
ඔවුන්ගේ ආගමිකත්වය පෞද්ගලිකව පවත්වාගනීමට හා පොදු නීතිය, රාජ්‍ය
ප්‍රතිපත්ති, සංවර්ධන කටයුතු ආගමික බලපෑමෙන් තොරව ලෞකික පදනමකින් ඉදිරියට
යාමට, ආගමිකකරණයට යටපත් නොවූ ලෞකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති,
ප්රජාතන්ත්රවාදී ජනරජයක් ගොඩනැගීම අපේ අරමුනයි. ලෞකික ශ්‍රී ලංකා ජනරජයක් සඳහා ආගමිකකරණය නොවූ ව්‍යවස්ථාවක් - ආගම සහ ජනරජය සම්පුර්ණයෙන් සහ සහමුලින් වෙන්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
Become an author in our authors' list and please volunteer your time to build this Sinhala language page!
|